Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සන්දා ශූරතාව නාවික හමුදාවට

සන්දා ශූරතාව නාවික හමුදාවට

රොෂාන් ගුණරත්න - 2016 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වුෂූ සම්මේලනය සංවිධානය කළ 15 වැනි ජාතික වුෂූ තරගාවලියේ සන්දා අංශයේ  ශූරතාව තමන් සතුකරගැනීමට රන් පදක්කම් 13 ක් සහ රිදී පදක්කම් 4 ක් දිනාගත් නාවික හමුදා කණ්ඩායම සමත් විය.


රන් පදක්කම් 3 ක් සහ රිදී පදක්කමක් දිනාගත් චීන සටන් කලා විද්‍යායතන කණ්ඩායම සන්දා අංශයේ අනුශූරතාව හිමිකරගත් අතර රන් පදක්කමක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනාගත් යුද හමුදා කණ්ඩායම එහි තෙවැනි ස්ථානයට පත්විය.


රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ගුවන් හමුදාවට සන්දා අංශයේ සිව්වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදුවිය.


සන්දා අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නාවික හමුදාවේ එම්. බාලවර්ධන සම්මාන දිනාගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදාවේ ඩබ්ලිව්. පී. එම්. මදුමාලි සම්මාන දිනාගත්තාය. දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට පත්වීම නිසා ඔවුන් දෙදෙනාට පදක්කම් සමගින් රුපියල් 10,000 බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමිණ.


මෙම තරගාවලිය දින 3 ක් පුරා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.


සන්දා තරග ප්‍රතිඵල

කි. ග්‍රෑ. 48 කාන්තා    

01-    වී. එන්. විජේගුණරත්න (යුධ හමුදාව)

02-    එස්. එම්. ජයරත්න (නාවික හමුදාව)

03-    එච්. එස්. කුමාරි (චීන සටන් කලා විද්‍යායතනය)

03- ටී. එම්. ගීතානි

 

කි. ග්‍රෑ. 52 කාන්තා

01-    පී. එම්. මධුමාලි (ගුවන් හමුදාව)

02- පී. ආර්. දිලුආනි (නාවික හමුදාව)

03- ඒ. එස්. සමන්ති (යුධ හමුදාව)

03- පී. එස්. එච්. ධර්මරත්න

 

කි. ග්‍රෑ. 56 කාන්තා

01-    ජේ. එස්. ප්‍රියදර්ශනි (නාවික හමුදාව)

02-    ජී. එච්. එස්. සඳමාලි

03-    ඒ. එන්. කුමාරි (ගුවන් හමුදාව)

03- කේ. ඒ. එන්. නිරිෂිකා (යුධ හමුදාව)

 

කි. ග්‍රෑ. 60 කාන්තා

01- එම්. එන්. පතිරත්න (නාවික හමුදාව)

02- ජී. එම්. එල්. උදයංගිකා (යුධ හමුදාව)

03- එෆ්. ආර්. ජීනුලාබ්දීන්

 

කි. ග්‍රෑ. 65 කාන්තා

01-    කේ. ඒ. සාරිකා (නාවික හමුදාව)

02- කේ. සී. ප්‍රියදර්ශනි (යුධ හමුදාව)

 

කි. ග්‍රෑ. 70 කාන්තා

01-    කේ. ජේ. සදුන්දෙනිය (නාවික හමුදාව)

02- ටී. එස්. මුණසිංහ

 

කි. ග්‍රෑ. 75 කාන්තා

01-    එම්. එච්. සියසිංහ (නාවික හමුදාව)

02-    ආර්. ආර්. දමයන්ති (චීන සටන් කලා විද්‍යායතනය)

 

කි. ග්‍රෑ. 48 පිරිමි

01-    යූ. කේ. හේරත් (චීන සටන් කලා විද්‍යායතනය)

02-    එල්. සී. මධුෂංක (නාවික හමුදාව)

03-    එම්. ඒ. මනෝජ්ප්‍රිය (චීන සටන් කලා විද්‍යායතනය)

03- කේ. ආර්. ප්‍රියංකර (වුෂූ පරියේෂණ සහ සංවර්ධන සමාජය)


කි. ග්‍රෑ. 52 පිරිමි

01-    පී. අයි. සම්පත් (චීන සටන් කලා විද්‍යායතනය)

02-    ජී. ඒ. එම්. චන්දික (නාවික හමුදාව)

03-    එස්. එම්. හේෂාන්

03- එස්. එච්. රත්නායක (ගුවන් හමුදාව)

 

කි. ග්‍රෑ. 56 පිරිමි

01-    එස්. ආර්. කුමාර (නාවික හමුදාව)

02-    ජී. පි. රණසිංහ

03-    ඒ. එල්. ප්‍රභාත්

03- පී. එන්. මධුෂංක (යුද හමුදාව)

 

කි. ග්‍රෑ. 60 පිරිමි

01-    එම්. බලවර්ධන (නාවික හමුදාව)

02-    එන්. එස්. ප්‍රේමරත්න (යුද හමුදාව)

03-    ඒ. එස්. නයනක

03- එච්. වී. නිෂාන්ත

 

කි. ග්‍රෑ. 65 පිරිමි

01-    එන්. දේශප්‍රිය (නාවික හමුදාව)

02-    ඒ. එන්. ශානික (යුද හමුදාව)

03-    එල්. එස්. කුමාර

 

කි. ග්‍රෑ. 70 පිරිමි

01-    එච්. එස්. රොද්‍රිගෝ (චීන සටන් කලා විද්‍යායතනය)

02-    ඩී. ජේ. නිසංසල

03-    එම්. ඩී. කුමාර

03- ආර්. සී. රත්නසිරි (යුද හමුදාව)

 

කි. ග්‍රෑ. 75 පිරිමි

01-    ජී. ආර්. රුමීෂ් (නාවික හමුදාව)

02-    ඒ. ටී. පුෂ්පකුමාර (චීන සටන් කලා විද්‍යායතනය)

03-    ඒ. බී. මංතිලක

03- ඩබ්. ඒ. තෙවරප්පෙරුම

 

කි. ග්‍රෑ. 80 පිරිමි

01-    ඩබ්. ඩී. සමීර (නාවික හමුදාව )

02-    ආර්. පී. කුමාර (චීන සටන් කලා විද්‍යායතනය)

03-    එච්. ආර්. ජයසේකර

03- එස්. කේ. රූපසිංහ

 

කි. ග්‍රෑ. 85 පිරිමි

01-    ඩී. එස්. කුමාර (නාවික හමුදාව)

02-    ඩී. කේ. ලක්ෂිත (යුද හමුදාව)

03-    ඩී. කුලසේකර

03- එම්. ජී. ශ්‍රී ලාල්

 

කි. ග්‍රෑ. 90 පිරිමි

01-    එම්. ටී. මධුෂංක (නාවික හමුදාව)

02-    එම්. ජේ. කාවින්ද (ගුවන් හමුදාව)

03-    බී. එල්. සෙනවිරත්න

 

කි. ග්‍රෑ. 90 ට වැඩි පිරිමි

01-    එම්. එල්. තිමාල් (නාවික හමුදාව)

02-    ආර්. බී. කැකුලන්දර

03-    ආර්. එල්. ආරියවංශ (යුද හමුදාව)

03- ඒ. පී. පෙරේරා

 

ඡායාරූප - ශානුක අරවින්ද

 


අදහස් (0)

සන්දා ශූරතාව නාවික හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.