දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) අද (15 වැනිදා) පැවැති ටයිකොන්ඩෝ තරග වලදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.
එහිදී පිරිමි කිලෝ ග‍්‍රෑම් 87 ට වැඩි බර පංතියෙන් තරග වැදුණ පී. අයි. සංජීව ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනාගැනීමට සමත් විය.
පිරිමි කිලෝ ග‍්‍රෑම් 54 ට වැඩි බර පංතියෙන් තරග වැදුණ සී. එස් ලියනගේ සහ කාන්තා කිලෝ ග‍්‍රෑම් 53 ට වැඩි බර පංතියෙන් තරග වැදුණ ජී. සඳමාලි ලෝකඩ පදක්කම් වලට හිමිකම් කීහ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.