
(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)
පුරා මාස හයක් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ පැවැති 2021 මොනෑෂ් වොලිබෝල් ලීගයේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමක් වන ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සමත් වී ඇත .
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩකයින් හතර දෙනෙක්ද, රාජකීය විදුහලේ ක්‍රීඩකයින් දෙදෙනෙක්ද, මාරවිලසේවියර් විදුහලේ ක්‍රීඩකයෙකුද මෙම කණ්ඩායම නියෝජනය කළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.