ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සංවිධානයෙන් කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැති ජාතික කනිෂ්ඨ පිහිනුම් තරගාවලියේ වයස 15 න් පහළ ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ.
ජයග්‍රාහි කණ්ඩායමට සෙනුද සෝමකීර්ති, දම්සර අක්මීමන, ලකිඳු වීරසිංහ සහ භානුක ජයතිලක ඇතුළත් වූහ.
මෙම කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස නිශාන්ත කොස්තා සහ කිංස්ලි බන්දුල යන මහත්වරු කටයුතු කරති.
ජයග්‍රා කණ්ඩායම කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා සමඟ ඡායාරූපයේ දැක්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.