Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශී‍්‍ර ලංකන් එයාර් ලයින්ස් ගොල්ෆ් තරග අද සිට

ශී‍්‍ර ලංකන් එයාර් ලයින්ස් ගොල්ෆ් තරග අද සිට

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකන් එයාර් ලයින්ස් ක්ලැසික් ගොල්ෆ් තරගාවලිය අද (23) සිට 27 වැනිදා දක්වා මහනුවර, දිගන වික්ටෝරියා ගොල්ෆ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියට විදෙස් කි‍්‍රඩකයන් 170 කට වැඩි පිරිසක් සහ ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ 50 කට වැඩි පිරිසක් සහභාගීවෙති.

අද දිනය තරගාවලියේ පුහුණුවීම් සඳහා වෙන්කර තිබෙන අතර හෙට (24) සිට නිල වශයෙන් තරග ආරම්භවේ.

- 036


අදහස් (0)

ශී‍්‍ර ලංකන් එයාර් ලයින්ස් ගොල්ෆ් තරග අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.