Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වත්තල - ස්ටැනිස්ලස් පයස්
කොළඹ ශාන්ත ජෝශප් විදුහල සමස්ත ලංකා ජාතික පාසල් පැසිපන්දු තරඟවලියේ වයස අවුරුදු 20 න් පහළ සහ වයස අවුරුදු 17න් පහළ ශූරතා හිමිකර ගැනීමට සමත් විය.
කොළඹ රාජකීය විදුහල්පිටිෙය්දී ඉකුත් පැවති වයස අවුරුදු 20 න් පහළ අවසන් මහා තරගයේදී ශාන්ත ජෝශප් විදුහල ලකුණු 46 - 38 කින් ඩී. එස් සේනානායක විදුහල පරාජයට පත් කළේය.
කොළඹ නාලන්දා විදුහල් පිටියේදී ඉකුත් පැවැති වයස අවුරුදු 17න් පහළ අවසන් මහා තරඟයේදී තියුණු තරඟයකින් අනතුරුව මොරටුව වේල්ස් කුමර විදුහල ලකුණු 59 - 54 කින් පරාජයට පත් කිරීමට ශා. ජෝශප් කණ්ඩායම සමත්විය.
රන්දිම සූරියආරච්චි සහ ෂේන් ඩැනියෙල් යන මහත්වරුන් කණ්ඩායම් පුහුණුකරුවන් ලෙස කටයුතු කරන අතර හේමාල් ප්‍රනාන්දු මහතා කණ්ඩායම් භාර ආචාර්යවරයා ලෙස කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.