Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වෙඩි තැබීමේ තරගාවලියට දකුණු අප්‍රිකා යයි

වෙඩි තැබීමේ තරගාවලියට දකුණු අප්‍රිකා යයි

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ලෝක ඡායා ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වෙඩි තැබීමේ කණ්ඩායම (පිරිමි) දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියේය. තරගාවලිය හෙට (2) සිට මෙම මස 16 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවෝ බ්ලුම්ෆොන්ටේයින් නගරයේදී පැවැත්වේ.

ක්‍රීඩකයන් අට දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වෙඩි තැබීමේ කණ්ඩායමට යුද හමුදා සුළු අවි සංගමයේ ක්‍රීඩකයෝ පස්දෙනෙක් ඇතුළත්වෙති.

තරගාවලියට රටවල් 14 කින් ක්‍රීඩකයෝ සහභාගිවෙති.


සංචාරක ශ්‍රී ලංකා වෙඩි තැබීමේ කණ්ඩායම:
මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා (ශ්‍රී ලංකා වෙඩි තැබීමේ සම්මේලනයේ සභාපති), බි්‍රගේඩියර් ඩී. එස්. ඩී. වැලිකල (කණ්ඩායම් නායක, යුද හමුදා සුළු අවි සංගමය), මේජර් සී. එස්. රත්නායක මහතා (කළමනාකරු, යුද හමුදා සුළු අවි සංගමය), පී. කේ. ජේ. එස්. ගයන්ග (යුද හමුදා සුළු අවි සංගමය), එච්.එන්.වීරසිංහ (යුද හමුදා සුළු අවි සංගමය), ආර්.පී.ඩබ්.ගුණවර්ධන (යුද හමුදා සුළු අවි සංගමය), අනිල් ගුණවර්ධන (මැග්නම් වෙඩි තැබීමේ සංගමය), ඩබ්.එම්.එස්.මැනික්දිවෙල (කඳුරට වෙඩි තැබීමේ ක්‍රීඩා කණ්ඩායම), ඉෂාර අබේසුරිය (මැග්නම් වෙඩි තැබීමේ ක්‍රී.ස), මේජර් ප්‍රදීප් ද සිල්වා (සහකාර ලේකම්)

 

සංචාරක ශ්‍රී ලංකා වෙඩි තැබීමේ කණ්ඩායම


 

 

 

 

 

 

 

 

 

 

- 090


අදහස් (0)

වෙඩි තැබීමේ තරගාවලියට දකුණු අප්‍රිකා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.