Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වායු රයිෆලයෙන් රිදී පදක්කමක්

වායු රයිෆලයෙන් රිදී පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) අද (10 වැනිදා) පැවැති වෙඩිතැබීමේ තරග වලදී මීටර් 10 වායු රයිෆල් (කාන්තා) කණ්ඩායම් ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

වට තුනක් අවසානයේ මුලූ ලකුණු 1218.4 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම එම පදක්කමට හිමිකම් කී අතර පී. වාසුදේවන්, කේ. කේ. ජී. පෙරේරා සහ ඩබ්ලිව්. එම්. පෙරේරා යන කී‍්‍රඩිකාවෝ එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ.

මුලූ ලකුණු 1248.5 ක් ලබාගත් ඉන්දීය කණ්ඩායම එම තරගයේ රන් පදක්ම දිනාගත් අතර මුලූ ලකුණු 1215.7 ක් ලබාගත් බංගලාදේශ කණ්ඩායමට එහි ලෝකඩ පදක්කම හිමිවිය.


- 036

 


අදහස් (0)

වායු රයිෆලයෙන් රිදී පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.