Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රන් 8ක් ගුවන් ක්‍රීඩිකාවන්ට

රන් 8ක් ගුවන් ක්‍රීඩිකාවන්ට

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පනාගොඩ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති 9 වැනි ආරක්‍ෂක සේවා ටයිකොන්ඩෝ තරගාවලිය්දී රන් පදක්කම් 8 ක් දිනාගැනීමට ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ගුවන් හමුදා කාන්තා කණ්ඩායම රන් පදක්කම් 6 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගත් අතර ගුවන් හමුදා පිරිමි කණ්ඩායම රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගත්තේය.

තරගාවලියේ ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ රියර් අද්මිරාල් ඩබ්ලිව්. එස්. ජයසිංහ මහතා සහභාගී විය. ගුවන් හමුදා ටයිකොන්ඩෝ සංචිතයේ සභාපති එයාර් කොමදෝරු සාගර කොටකදෙනිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් රැසක්ද ඊට එක්ව සිටියහ.

 

 - 036


අදහස් (0)

රන් 8ක් ගුවන් ක්‍රීඩිකාවන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.