Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යොවුන් ලෝක ශූරතාවලියට යති

යොවුන් ලෝක ශූරතාවලියට යති

රොෂාන් ගුණරත්න - 2016 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 22 වැනිදා සිට ඔක්තෝබර් මස 4 දක්වා රුසියාවේදී පැවැත්වෙන ලෝක යොවුන් චෙස් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් චෙස් කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 14 දෙනෙක් ඇතුළත්ව සිටිති.


ලක්‍ෂ්මන් විජේසූරිය මහතා කණ්ඩායම් භාර ප්‍රධාන නිලධාරියා ලෙසද මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ආචාරිනී නිර්මලා ඊරියගම මහත්මිය බාලිකා කණ්ඩායම් භාර නිලධාරිනිය ලෙසද කටයුතු කරති.


ශ්‍රී ලංකා යොවුන් චෙස් කණ්ඩායම

හර්ෂණ තිලකරත්න (මලියදේව විද්‍යාලය - කුරුණෑගල), ශාලිත තිලකරත්න (මලියදේව විද්‍යාලය - කුරුණෑගල), අංජන හේරත් (මලියදේව විද්‍යාලය - කුරුණෑගල), මොහාන් වීරසිංහ (ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය - මහනුවර), මිනුල් දොළුවීර (රාජකීය විද්‍යාලය - කොළඹ), එම්. සසින් නිපුන් පියුමන්ත (ධර්මාශෝක විද්‍යාලය - අම්බලන්ගොඩ), සාරානාත් නානායක්කාර (ගේට්වේ ජාත්‍යන්තර පාසල - මීගමුව), නෙළුනිකා මෙත්මාලි (විශාඛා විද්‍යාලය - කොළඹ), නික්ලේෂා තරුෂි (විශාඛා විද්‍යාලය - කොළඹ), පසිඳි විජේසූරිය (විශාඛා විද්‍යාලය - කොළඹ), සයුමි සයිනාබ් (උසස් බාලිකා විද්‍යාලය - මහනුවර), චමෝද්‍යා යාපා බණ්ඩාර (උසස් බාලිකා විද්‍යාලය - මහනුවර), සකුනි බණ්ඩාර (මලියදේව බාලිකා විද්‍යාලය - කුරුණෑගල)  සහ නිරාලි ඉදිරිසිංහ (මාලියදේව බාලිකා විද්‍යාලය - කුරුණෑගල).

 


අදහස් (0)

යොවුන් ලෝක ශූරතාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.