ශ‍්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ සභාපතිවරයා ලෙස කොළඹ ඞී.එස්.සේනානායක විදුහලේ විදුහල්පති ආර්. එම්. එම්. රත්නායක මහතා පත්විය. ලේකම් ධුරයට පත්ව ඇත්තේ කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයේ එල්. ඒ. මංජුල නිශාන්ත මහතාය.
එම සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම සහ නිලවරණය (2016/17) පසුගියදා කොළඹ නාලන්දා විද්‍යාලයේදී පැවැත්විණි.
නව නිලධාරී මඩුල්ල:
සභාපති: එම්.එම්.රත්නායක මහතා (විදුහල්පති, කොළඹ ඞී. එස්. සේනානායක), ලේකම්: එල්. ඒ. මංජුල නිශාන්ත මහතා (කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලය), භාණ්ඩාගාරික:
එම්. පී. ටී. බණ්ඩාර මහතා (මහනුවර ධර්මරාජ), උප ලේකම්: ඒ. ඒ. අශා උපේන්ද්‍ර මහත්මිය (කොළඹ ඞී. එස්. සේනානායක), තරග ලේකම්: එස්. යු. ජයරත්න මහතා (දඹුල්ල වෑවල වැව ම.වි)
ඡයාරූපය: සජීක ජයසිංහ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.