Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නුවරඑළිය පළමු තුරඟ තරගාවලිය හෙට

නුවරඑළිය පළමු තුරඟ තරගාවලිය හෙට

Nisanka Sandeepani - 2018 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


රාජකීය තුරඟ තරග ක්‍රීඩා සමාජය මේ වසර (2018) වෙනුවෙන් සංවිධානය කරන නුවර එළිය තුරඟ තරග මාලාවේ පළමු තරගාවලිය  හෙට (17 වැනිදා) නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වේ.මෙම තරගාවලිය තරග 6කින් සමන්විත අතර ඒ සඳහා තරග අසුන් 50ක් පමණ සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සහභාගී වීමට නියමිතය. 

මේ වසරේ තරග ආරම්භ කරමින් පැවැත්වෙන මෙම තරගාවලියට පසු නුවරඑළිය වසන්ත සැණකෙළි සමය වෙනුවෙන් අප්‍රේල් මස 1,15 සහ 28යන දිනවලදීතවත් තරගාවලි 3 ක් පැවැත්වීමට රාජකීය තුරඟ තරග ක්‍රීඩා සමාජය කටයුතු යොදා තිබේ. 

-036


අදහස් (0)

නුවරඑළිය පළමු තුරඟ තරගාවලිය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.