Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ත්‍රෝබෝල් ශූරතාව ශ්‍රී ලංකාවට

ත්‍රෝබෝල් ශූරතාව ශ්‍රී ලංකාවට

editorial - 2023 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ ඩකා නුවරදී නිමාව දුටු බංගා බන්දු කුසලාන තුන්කොන් ත්‍රෝබෝල් තරගාවලියේදී වයස 20න් පහළ බාලක ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

මෙම තරගාවලියේදි ප්‍රබල ඉන්දියාව පරාජය කරමින් ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහ තරගයේදී බංග්ලාදේශය පරාජය කළේය.

මෙම තරගාවලියේ බාලිකා ශූරතාව දිනාගන්නා ලද්දේ බංග්ලාදේශය විසිනි. ඒ ඉන්දියාව පරාජයට පත් කරමිනි.

බාලිකා තරගාවලියේ මූලික වටයේදී සත්කාරක බංග්ලාදේශය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූවත් අවසන් මහ තරගයට නිර්දේශ ලබා ගැනීමට එය ප්‍රමාණවත් නොවීය.

බාලිකා තරගාවලියේ මූලික වටයේදී රටවල් තුනම තරගයක් බැගින් ජයගෙන සමාන තත්ත්වයේ පසු විය. එහිදී අවසන් තරගයට දෙපිල නිර්දේශ කර ගත්තේ රටවල් තුනේම තරග මුළු ලකුණු මත අගය සැළකිල්ලට ගනිමිනි.

- 223


අදහස් (0)

ත්‍රෝබෝල් ශූරතාව ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.