Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports චෙස් තරගාවලිය අද සහ හෙට

චෙස් තරගාවලිය අද සහ හෙට

editorial - 2021 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා චෙස් සමේලනය සංවිධානය කරනු ලබන මේජර් ප්‍රධානතම රැපීඩ් චෙස් තරගාවලියේ කලාප හතරක කාන්තා,පිරිමි තරගාවලි අද (2) සහ හෙට (3) අන්තර් ජාලය ඔස්සේ පැවැත්වේ. ඒ අනුව බස්නාහිර කලාපය I (කාන්තා) හා උතුරු කලාපය (කාන්තා),  බස්නාහිර II  (පිරිමි)  හා මධ්‍යම කලාපය (පිරිමි) යන කලාප හතරේ තරගාවලි පැවැත්වේ.

මේ සෑම තරගාවලියක්ම තරග වට හතකින් සමන්විතවේ.

තරග වට හතෙන් ලබා ගන්නා ලකුණු ප්‍රමුඛතාවය මත ඒ තරගාවලියේ ශූරයා සහ ශූරිය තෝරාගනු ලබන අතර ලකුණු පිළිවෙළ අනුව තෝරා ගන්නා චෙස් ක්‍රීඩක,ක්‍රීඩිකාවන් ප්‍රධානතම චෙස් තරගාවලියේ අවසාන මහා තරගාවලිය සදහා සුදුසුකම් ලබති.


අදහස් (0)

චෙස් තරගාවලිය අද සහ හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.