Last Update  :  2025-12-21 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports චීනය තවමත් පෙරමුණේ

චීනය තවමත් පෙරමුණේ

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ 10 වැනි දිනය වූ ඊයේ (28) රාත‍්‍රී තරග අවසන් වන විට ශ‍්‍රී ලංකාව කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම දිනාගත් ලෝක පදක්කම පමණක් ලබා පදක්කම් සටහනේ අවසන් ස්ථානය හෙවත් 32 වැනි ස්ථානයේ පසුවිය.

චීනය ඊයේ දිනයේ රන් පදක්කම් 7 ක් දිනා ගනිමින් රන් පදක්කම් සංඛ්‍යාව 105 ක් දක්වා වැඩි කර ගනිමින් මුඵ පදක්කම් 216 ක් ලබා වෙනත් කිසිදු රටකට ආසන්නයටවත් පැමිණීමට නොහැකි ස්ථානය පසුවිය.

සත්කාරක දකුණු කොරියාව රන් පදක්කම් 42 ක් සමගින් මුඵ පදක්කම් 137 ක් ලබා දෙවැනි ස්ථානයේ ද, ජපානය රන් පදක්කම් 34 ක් සමගින් මුඵ පදක්කම් 126 ක් සමගින් තෙවැනි ස්ථානයේ ද, පසු වෙයි.


පදක්කම් සටහන (10 වැනි දිනය) 28 වැනිදා අවසන් වන විට

 

ස්ථා. රට   රන් රිදී ලෝකඩ  එකතුව
1 චීනය   105 63 48 216
2 දකුණු කොරියාව   42 48 47 137
3 ජපානය   34 46 36 126
4 කසකස්තානය   9 11 20 40
5 උතුරු කොරියාව   8 8 9 25
6 ඉරානය   7 8 6 21
7 චීන තායිපේ   7 5 11 23
8 කටාර්   5 - 1 6
9 ඉන්දියාව   4 5 26 35
10 හොං කොං   4 5 20 29
11 මොන්ගෝලියාව   4 4 10 18
12 තායිලන්තය   4 2 13 19
13 මැලේසියාව   3 8 8 19
14 ඉන්දුනීසියාව   2 3 7 12
15 බහරේන්   2 2 1 5
16 මියන්මාරය   2 1 - 3
17 වියට්නාමය   1 7 20 28
18 උස්බිකිස්තානය   1 4 9 14
19 සිංගප්පූරුව   1 4 7 12
20 කුවේට්   1 3 2 6
21 සෞදි ආරාබිය   1 1 - 2
21 තජිකිස්තානය   1 1 - 2
23 පාකිස්තානය   1 - 1 2
23 එක්සත් අරාබි එමිර් රාජ්‍ය   1 - 1 2
25 මැකාවෝ   - 3 - 3
26 කිරිකිස්තානය   - 2 2 4
27 පිලිපීනය   - 2 2 4
28 තුර්ක්මිනිස්තානය   - 1 2 3
29 ලා ඕසය   - 1 1 2
30 බංග්ලාදේශය   - 1 - 1
30 ලෙබනන්   - 1 - 1
32 ඉරාකය   - - 1 1
32 ශ‍්‍රී ලංකාව   - - 1 1

අදහස් (0)

චීනය තවමත් පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.