Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කෝ-කෝ අයැදුම්පත් 10 තෙක්

කෝ-කෝ අයැදුම්පත් 10 තෙක්

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කෝ-කෝ සම්මේලනය මෙහෙයවන කෝ-කෝ ජාතික දෙදින පුහුණු වැඩමුළුව ස`දහා මෙම 10 වැනිදා දක්වා අයැදුම්පත් බාර ගන්නා බව සම්මේලනය පවසයි.

මෙම වැඩමුළුව දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකදීම පැවැත්වීමට නියමිත අතර එහිදී කෝ-කෝ පුහුණුකරුවන් පුහුණු කෙරෙන බව සම්මේලනයේ ලේකම් සම්පත් බොතේජු මහතා කියයි.

ඒ පිළිබඳව විමසීම් හා අයැදුම්පත් ලේකම්, කෝ-කෝ සම්මේලනය, අංක 30,‘ඒ’ මීගොඩ, බෙම්මුල්ල හෝ අතුල විජේනායක, කෝ-කෝ ජාතික පුහුණුකරු, නො:30 ඒ, මීගොඩ, බෙම්මුල්ල (දුරකතන: 0716698880) යන ලිපිනවලට යොමු කළ යුතුය.


- 090

 


අදහස් (0)

කෝ-කෝ අයැදුම්පත් 10 තෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.