කොළඹ දිස්ත‍්‍රික් මල්ලවපොර සංගමයේ සභාපතිවරයා ලෙස එම්. ඒ. විජිත නිශාන්ත මහතා පත්විය. දෙමටගොඩ ප‍්‍රජා ශාලාවේදී පසුගියදා පැවැති මහා සභා රැස්වීම සහ නිලවරණයේදී (2016/17) ප‍්‍රියංකර පෙරේරා මහතා ලේකම්වරයා ලෙස පත්වූයේය.
විජිත ශාන්ත මහතාගේ පාර්ශවයට අමතරව එච්. ඒ. ලක්ෂ්මන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක්ද නිලවරණයට තරග වැදීමට සුදානම්ව සිටිය ද ඔවුන් ඉදිරිපත් නොවීම නිසා විජිත මහතාගේ පාර්ශ්වය නිතරගයෙන් පත්විය.
ශ‍්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති නෙවිල් පද්මසිරි මහතා අනුශාසකවරයා ලෙස කටයුතු කරයි. නව නිලධාරී මඩුල්ල මෙසේය.
සභාපති:
එම්.ඒ. විජිත නිශාන්ත මහතා,
ලේකම්:
පී. ප‍්‍රියංකර පෙරේරා මහතා
උප සභාපතිවරු:
එම්. ටී. එස්. විජේසුරිය, එන්.අතපත්තු, එන්. එෆ්. නෞෂාඞ් හක්, ලාල් සෙනරත් සහ එස්. එච්. නිශාන්ත යන මහත්වරු
භාණ්ඩාගාරික:
එම්. එච්. ලලිත් කුමාර මහතා
උප ලේකම්:
එම්. විල්බට් සිංඤෝ මහතා
උප භාණ්ඩාගරික:
ඒ. අනුර ජගත් මහතා
කමිටු සාමාජිකයෝ:
එස්. ඞී. කුමාර, කේ. ජේ. ප‍්‍රියරත්න, එස්. පී. නිශාන්ත සහ ප‍්‍රසාද් ඉන්දික පෙරේරා යන මහත්වරු
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.