Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කඹ ඇදීමේ තරග අද

කඹ ඇදීමේ තරග අද

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ දිස්ත්‍රික් කඹ ඇඳීමේ සංගමය සංවිධානය කරන කොළඹ දිස්ත්‍රික් අන්තර් ක්‍රීඩා සමාජ කඹ ඇදීමේ තරගාවලිය අද (16 වැනිදා) පෙරවරු 8.00 සිට කඵබෝවිල සරණංකර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ සහයෝගයෙන් පැවැත්වෙන මෙම තරගාවලියට පිරිමි බර පංති දෙකක් (කි.ග්‍රෑ. 640/ කි.ග්‍රෑ. 600) සහ කාන්තා බර පංතියක් (කි.ග්‍රෑ. 560) ඇතුළත්වේ.

තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම් සඳහා ඇමැති සුජීව සේනසිංහ අභියෝග කුසලාන පිරිනැමේ.

 


අදහස් (0)

කඹ ඇදීමේ තරග අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.