මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැති සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා කබඩි තරගාවලියේ වයස 19 න් පහළ ශූරතාව දිනාගැනීමට කෑගල්ල ශාන්ත මරියා මහ විදුහල සමත් විය.
අවසන් මහ තරගයේදී ලකුණු 33-22 ක් ලෙස මඩකලපුව කිරාන් මහ විදුහල පරාජය කරමින් ශාන්ත මරියා කී‍්‍රඩකයෝ ශූරතාවට හිමිකම් කීහ.
තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස එම්. ඒ. මුතුගල සම්මාන දිනාගත්තේය.
කෑගල්ල ශාන්ත මරියා මහ විදුහල් කණ්ඩායම
පසු පෙළ වමේ සිට - ආර්. පී. රන්දුනු, ඩබ්ලිව්. ඒ. සේනානායක, කේ. වයි. කරුණාතිලක, ජේ. ඒ. ජයසිංහ, එස්. එම්. සමරකෝන් (පුහුණුකරු), එම්. ටී. ජයවික‍්‍රම (නායක), එම්. ඒ. මුතුගල සහ ඒ. ඞී. සේනාධීර
ඉදිරි පෙළ වමේ සිට - පී. අයි. ගමගේ, අයි. ඒ. දිල්හාර, එස්. අයි. විජේසිංහ සහ පී. ආර්. රත්නසිංහ
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.