තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන 22 වැනි ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා වයස 18 න් පහළ සහ 15 න් පහළ බාලක සහ බාලිකා මේසපන්දු කණ්ඩායම් හතර අද (16) දිවයිනෙන් පිටත්ව ගියේය.
නිමේෂ් ප්‍රභාත් මහතා මේ කණ්ඩායම්වල ප්‍රධාන කළමණාකරු ලෙස ද, කුමුදි ද සිල්වා මහත්මිය කණ්ඩායම් භාර නිලධාරිනිය ලෙසද, සම්පත් උයද කුමාර මහතා කණ්ඩායම් පුහුණුකරු ලෙස ද, කටයුතු කරති.
වයස 18 න් පහළ බාලක කණ්ඩායම:-
උදය රණසිංහ (විද්‍යාර්ත විද්‍යාලය -මහනුවර), ක්‍රිෂාන් වරුෂවිතාන (විද්‍යාර්ත විද්‍යාලය- මහනුවර), සුපුන් වරුසවිතාන (ආනන්ද විද්‍යාලය -කොළඹ), වී. ඩිසන්ත තෙන්නකෝන් (ධර්මරාජ විද්‍යාලය -මහනුවර)
වයස 15න් පහළ බාලක කණ්ඩායම:-
හේලිත හෙන්දාවිතාරණ (රාජකීය විද්‍යාලය-කොළඹ), හර්ෂණ කරදෙවල (විද්‍යාර්ත විද්‍යාලය -මහනුවර), තේනුක උබයසේන (ඩඞ්ලි සේනානායක විද්‍යාලය- කෑගල්ල)
වයස 18 න් පහළ බාලිකා කණ්ඩායම:
-හංසනී පියුමාලා (විශාඛා විද්‍යාලය -කොළඹ), චමත්සරා ප්‍රනාන්දු (විශාඛා විද්‍යාලය -කොළඹ), මුතුමාලි ප්‍රියදර්ශනී (ශ්‍රී දේවානන්ද විද්‍යාලය-අම්බලන්ගොඩ), පේෂලා බණ්ඩාර (මහමායා බාලිකා විද්‍යාලය- මහනුවර)
වයස 15න් පහළ බාලිකා කණ්ඩායම-:
ශෂිනි හිමාෂා ද සිල්වා (ධර්මාශෝක විද්‍යාලය- අම්බලන්ගොඩ), තන්සි රොද්‍රිගු (මහමායා බාලිකා විද්‍යාලය- මහනුවර), නතාෂා සකුමිනි (විශාඛා විද්‍යාලය- කොළඹ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.