Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු තරගාවලියට යති

ආසියානු තරගාවලියට යති

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේදී පැවැත්වෙන ආසියානු සවි එසවීමේ (පවර්ලිෆ්ටින්) තරගාවලියට සහභාගිවීම සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය. මේ මස 13 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගිවී සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස රන්සිඵ ජයතිලක කටයුතු කරයි.

රන්සිඵ, පොදු රාජ්‍යය මණ්ඩලයීය සවි එසවීමේ රන් පදක්කම්ලාභී ක‍්‍රීඩකයෙකි. ආසියානු සවි එසවීමේ තරගාවලියකට ශ‍්‍රී ලංකාවෙන් කණ්ඩායමක් සහභාගිවන්නේ වසර 13 කට පසුවය.


ශ‍්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම:

විවෘත පිරිමි
රන්සිඵ ජයතිලක, ධරින් වීරසිංහ, ධනුෂ්ක කොඩිකාර, චතුර කුමාර, දීප්ත විදානපතිරණ

විවෘත කාන්තා
එච්.බී.ගෝමස් සහ ජී.ධනපාල

වයස 40 ට වැඩි ප‍්‍රවීණ
චන්දන තිලකරත්න සහ ආර්.රාමවික‍්‍රම

 

 


අදහස් (0)

ආසියානු තරගාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.