ඉන්දුනීසියාවේදී පැවැත්වෙන පස්වැනි ආසියානු පාසල් පිහිනුම් ශූරතාවලිය සදහා ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන් 31 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් අද (24) දිවයිනෙන් පිටත්ව ගියේය. තරගාවලිය හෙට (25 වැනිදා) සිට 31 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ පෙලිම්බර්ත් නුවරදී පැවැත්වේ.
ක‍්‍රීඩකයන් 14 දෙනෙක් සහ ක‍්‍රීඩිකාවෝ 17 දෙනෙක් තරගාවලියට සහභාගිවී සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
මහනුවර මහාමායා විදුහලේ පිහිනුම් ක‍්‍රීඩිකාවන් පස් දෙනෙක්ම සංචාරක ශ‍්‍රී ලංකා පිහිනුම් කණ්ඩායමට ඇතුළත්ව සිටීම කැපී පෙනේ.
ශ‍්‍රී ලංකා පාසල් පිහිනුම් කණ්ඩායම:
පිරිමි
දිලූක් ජයතිලක, එල්.ඒ.ළහිරු, (වත්තල ලයිසියම්), එච්,කේ.ගුණරත්න (රත්නපුර ලියිසියම්),දිලංක ෂෙහාන් (නාලන්දා), ගවීන් කරුණානායක (කොළඹ බි‍්‍රතාන්‍ය), ජේ.ජේසු දාසන් (කොළඹ ජාත්‍යන්තර පාසල),ඉමේෂ් චතුරංග (කොළඹ ඞී.එස්.සේනානායක), ස්ටෙෆන් පෙරේරා (කොළඹ ගේට්වේ), දිනෙත් ජයකොඩි (මාරිස්ටෙලා), ඉෂාර අබේරත්න (කොළඹ රාජකීය), ශිවංග ද සිල්වා (ශා.ජෝශප්), සී. ආර්. යෝගාරත්නම් (මහනුවර ශා.අන්තෝනි), අකලංක පීරිස් (ශා.පීතර), ඞී.ධර්මප‍්‍රිය
කාන්තා
උත්තමා සිල්වා, මහේෂි හේවගේ, ඔනේත‍්‍රා වීරසිංහ,නෙත්මි මහකුමාර, දේවින්ද්‍යා ජයවර්ධන (මහනුවර මහාමායා), ෂෙහානි ගුණවර්ධන, ශලීනා පීරිස්, ගිහානි නාවල (විශාඛා), තොමාලි සෙනෙවිරත්න, විනෝලි කඵආරච්චි (සිරිමාවෝ බණ්ඩාරනායක), ශෙනාලි වීරවංශ (අවේ මරියා), පී.ජයතිලක (විහාරමහා දේවි), ඒ. සමරසිංහ (මියුසියස්),තිමාලි බණ්ඩාර (වත්තල ලයිසියම්),ෂෙනාලි පෙරේරා (නුගේගොඩ ලයිසියම්) සහ දිල්රුක්ෂි පෙරේරා (මහනුවර හිල්වුඞ්)
වයි.එන්.ඞී.යාපා මහතා (කණ්ඩායම් ප‍්‍රධානී), ආර්.එම්.ක‍්‍රිෂාන් දුමින්ද මහතා (කළමනාකරු), ජුලියං බෝලිං මහතා (පුහුණුකරු), පෙම්ලත් උයන්හේව මහතා (සහය පුහුණුකරු), ලලනි ජයතිලක මහත්මිය (සහය කළමනාකරිණී), තිසරු පෙරේරා (කාන්තා කණ්ඩායම් භාර නිලධාරිණී)
| ශ‍්‍රී ලංකා පාසල් පිහිනුම් කණ්ඩායම |
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.