කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය විසින් 4 වැනි වරටත් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් වයස් කාණ්ඩ පිහිණුම් තරගාවලිය ඔක්තෝම්බර් මස 06 සහ 07 දෙදින විද්‍යාලීය පිහිණුම් තටාකයේදී පැවැත් වේ.
මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000ක් පමණ සහභාගී වෙතැයි අපේක්‍ෂා කෙරේ.
තරගාවලියට සහභාගී වන අපේක්ෂකයන් සඳහා අයදුම්පත් ආරක්ෂක සේවා විද්‍යාල පිහිණුම් තටාකයෙන් ලබාගත හැකිය. තරගාවලිය පිළිබඳ තොරතුරු දුරකථන අංක 011-2478222 හෝ 070-2727051 ඔස්සේ නියෝජ්‍ය විදුහල්පතිනිය හෝ ප්‍රධාන පිහිණුම් පුහුණුකරු වෙතින් ලබාගත හැකිය.
අයදුම්පත් බාර ගැනීම සැප්තැම්බර් 25 දින අවසන් වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.