දකුණු අප්‍රිකාවේදී පැවැති 11 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාටේ තරගාවලියේදී කිලෝග්‍රෑම් 70 බර පංතියේ (පිරිමි) රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක අනූග කරුණානායක සමත් විය.ඔහු කොළඹ ආනන්ද විදුහලේ සිසුවෙකි.
මීට පෙරත් භූතානයේ පැවැති ජාත්‍යන්තර කරාටේ තරගාවලියකදී ලෝකඩ පදක්කමක් දිනා ඇති අනූග ගේ පියා ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක මහතාය.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.