Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සවි එසවීමේ ශ්‍රී ලංකා ජාතික සංගමය විසින් සංවිධානය කරන ලද 2022 සවි එසවීමේ ජාතික කනිෂ්ඨ තරගාවලියේදී වයස අවුරුදු 18 කාණ්ඩයේ, කිලෝ ග්‍රෑම් 66 බරපන්තියෙන් තරග කළ කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ අදීශ නුගිත් රුද්රිගු විසින් නව ජාතික වාර්තාවක් පිහිටුවන ලදි. එම කාණ්ඩයේ ශූරතාව දිනාගත් අදීශ, ඩෙඩ්ලි ෆිට් ක්‍රමයෙන් නව ජාතික වාර්තාව පිහිටවූයේය.
මෙම බර පන්තිය සඳහා වසර 2017 ද පිහිටුවන ලද පැරණි ජාතික වාර්තාව වූයේ කිලෝ ග්‍රෑම් 160 කි. හයින් පෙරේරා මහතා යටතේ සවි එසවීමේ පුහුණුවීම් කරන අදීශ විසින් කිලෝ ග්‍රෑම් 165 ක් ඔසවමින් නව ජාතික වාර්තාව පිහිටුවන ලදි.
- 213
Senarath Thursday, 19 January 2023 09:10 AM
ඔබට තවතවත් ශක්තිය, ධෛර්යය ලැබේවා... ලෝක මට්ටමේ තරගකරුවෙක් වෙන්න. ඒ වගේම ඔබේ උපදේශකටත් ගොඩක් ස්තුතියි...!
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.