Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO

Othersports

kelimandala
පැසිපන්දු අවසන් පූර්ව තරග හෙට
23 සැප්තැම්බර් 2013         - 507 - 0    

කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ II වැනි කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලින් ජය ලැබූ කොළඹ ‘බී’, බෆලෝස් ‘ඒ’, මීගමුව නයිට්ස්, ආර්. සී. බී. යන කණ්

Read More
kelimandala
ජූඩෝ ශූරතා දෙකම ගම්පොල ජිනරාජ විදුහලට
20 සැප්තැම්බර් 2013         - 838 - 0    

සමස්ත ලංකා පාසල් ජූඩෝ තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස ගම්පොළ ජිනරාජ පිරිමි විදුහලේ ප‍්‍රභාත් පුෂ්පකුමාර ද, දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස කෑගල්ල ර

Read More
kelimandala
ජල කී‍්‍රඩා සංගමයේ නිර්දේශයට වාරණ නියෝගයක්
18 සැප්තැම්බර් 2013         - 529 - 0    

ජාතික ජල කී‍්‍රඩා ශූරතාවලිය සඳහා කී‍්‍රඩා සමාජ වල කී‍්‍රඩකයින්ට පමණක් සහභාගි විය හැකි අන්දමට නිකුත් කර ඇති නිර්දේශය කි‍්‍රයාත්මක කිරීම වාරණය

Read More
kelimandala
පොලිසිය - ගුවන් හමුදාව - බ්ලැක්ස් පැසිපන්දු තරග ජයගනිති
17 සැප්තැම්බර් 2013         - 476 - 0    

කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ I වැනි කාණ්ඩයේ තරග තුනකින් ජය ලබාගැනීමට ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ හම්බන්තොට බ්ලැක්ස් කී‍්&z

Read More
kelimandala
රෝදපුටු පැසිපන්දු තරගයේ ජය ගජබා පිලට
16 සැප්තැම්බර් 2013         - 833 - 1    

කාල්ටන් පැසිපන්දු තරගාවලියේ 5 වැනි අදියරට සමගාමීව පැවැති රෝදපුටු පැසිපන්දු ප‍්‍රදර්ශන තරගය ජයගැනීමට ගජබා රෙජිමේන්තු කණ්ඩායම සමත්විය. ඔවුන් වි

Read More
kelimandala
පැසිපන්දු තරගාවලියට අයැදුම්පත් කැඳවයි
15 සැප්තැම්බර් 2013         - 418 - 0    

පස්වැනි වරටත් පැවැත්වෙන ශාන්ත එව්ජින් අනුස්මරණ කුසලාන පැසිපන්දු තරගාවලියට සහභාගි වන කණ්ඩායම් වෙතින් අයැදුම්පත් කැඳවනු ලැබේ. තරගාවලිය නොවැම්බර් මස

Read More
kelimandala
බස්නාහිර පළාත් මේස පන්දු තරග අද - හෙට
14 සැප්තැම්බර් 2013         - 311 - 0    

බස්නාහිර පළාතට සීමාවූ විවෘත ශේණිගත කිරීමේ මේස පන්දු තරගාවලියක් අද සහ හෙට (14 සහ 15) දින වල ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ත ක‍්‍රීඩාගාරයේදී පැවැත්වේ. අයි.

Read More
kelimandala
දිනුක - ලේඛා බැඞ්මින්ටන් ශූරතා දිනති
14 සැප්තැම්බර් 2013         - 1437 - 0    

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන පෙළේ බැඞ්මින්ටන් තරගාවලියක් වන ආරියදාස සිල්වා අනුස්මරණ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවල ශුරතාව දිනාගැනීමට දිනුක කරුණා

Read More
kelimandala
හම්බන්තොට බ්ලැක්ස්ට දැවැන්ත ජයක්
13 සැප්තැම්බර් 2013         - 369 - 0    

කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ මේ සතියේ පැවති පළමු කාණ්ඩයේ තරගය වලින් ජය ලබාගැනීමට හම්බන්තොට බ්ලූස්, හම්බන්තොට බ්ලැක්ස්, කොළඹ බුල්ස්, ශ්‍රී ලංක

Read More
kelimandala
නිජබිම සටන හොකී තරග කල්යයි
13 සැප්තැම්බර් 2013         - 402 - 0    

මේ දිනවල පවතින වැසිබර කාළගුණික තත්ත්වය නිසා හෙට සහ අනිද්දා (14 සහ 15) දෙදින මාතලේ එඞ්වර්ඞ් කී‍්‍රඩා පිටියේ සහ නන්දිමිත‍්‍ර ඒකනායක කෘති‍්‍රම හොකී ප

Read More
kelimandala
විදෙස් කී‍්‍රඩකයෝ හිඟවෙති
09 සැප්තැම්බර් 2013         - 1293 - 0    

විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් නොපැමිණීම නිසා ආසියානු වයස 14 න් පහළ ටෙනිස් ශූරතාවලිය ශී‍්‍ර ලංකාවේම තරගාවලියක් බවට පත්ව තිබේ. මෙම තරගාවලිය සඳහා ශ

Read More
kelimandala
ගෝන් පී‍්‍ර ගොල්ෆ් - සැප්තැම්බර් ශුරයා විජිත
09 සැප්තැම්බර් 2013         - 903 - 0    

පින් ප‍්‍රනාන්දු ගෝන්පී‍්‍ර ගොල්ෆ් තරගාවලියේ සැප්තැම්බර් තරගය ජය ගැනීමට වික්ටෝරියා ගෝල්ෆ් කී‍්‍රඩා සමාජයේ විජිත බණ්ඩාර සමත්විය. වට 4 කින් ස

Read More
kelimandala
හම්බන්තොට බ්ලැක්ස්ට දැවැන්ත ජයක්
08 සැප්තැම්බර් 2013         - 576 - 0    

කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ ඉකුත් සති අන්තයේදී පැවති පළමු කාණ්ඩයේ තරගය වලින් ජය ලැබීමටට කොළඹ,  ඕල්ඞ් බෙන්ස්, හම්බන්තොට බ්ලැක්ස් කී‍්‍රඩා

Read More
kelimandala
ජාතික බැඞ්මින්ටන් ශූරතාවලිය නාවලපිටියේදී
07 සැප්තැම්බර් 2013         - 1399 - 0    

ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගමය විසින් 61 වැනි වරටත් සංවිධානය කරනු ලබන ජාතික බැඞ්මින්ටන් ශූරතාවලිය ඔක්තෝබර් මස 1 වැනිදා සිට 6 වැනිදා දක්වා නාවලපිටිය ජය

Read More
kelimandala
ගුවන් හමුදාව හම්බන්තොට බ්ලූස් පරදවයි
06 සැප්තැම්බර් 2013         - 554 - 0    

කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ පළමු කාණ්ඩයේ තරගයකින් ප‍්‍රබල හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජය පරදවා ලකුණු 67 - 65 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා ගුව

Read More
kelimandala
බණ්ඩාර තුන්වැනි දිනයටත් පෙරමුණ රැකගනී
06 සැප්තැම්බර් 2013         - 1039 - 0    

පින් ප‍්‍රනාන්දු ගෝන්පී‍්‍ර ගොල්ෆ් තරගාවලියේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන තරගයේ තුන්වැනි දිනය  නිමා වන විට ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට විජිත

Read More
kelimandala
විජිත බණ්ඩාර පළමු දිනයේ පෙරමුණ ගනී
04 සැප්තැම්බර් 2013         - 759 - 0    

පින් ප‍්‍රනාන්දු ගෝන්පී‍්‍ර ගොල්ෆ් තරගාවලියේ මේ මාසයේ පැවැත්වෙන තරගයේ පළමු දිනය නිමා වන විට ලකුණු අනුව පෙරමුණට පැමිණිමට විජිත බණ්ඩාර සමත්විය. අඩ

Read More
kelimandala
තරග පාවා දෙන්නන්ට එරෙහි පනතක් ළඟදීම
04 සැප්තැම්බර් 2013         - 1965 - 0    

තරග පාවාදෙන්නන්ට එරෙහිව දඬුවම් පැමිණවීම සඳහා ළඟදීම පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගනයේදී නිමාවට ප

Read More
kelimandala
සමස්ත ශුරතාව යළිත් බස්නාහිර පළාතට
03 සැප්තැම්බර් 2013         - 2333 - 1    

නාවලපිටිය ජයතිලක කී‍්‍රඩාංගණයේදී අද (3 වැනිදා) නිමාව දුටු 39 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලේදී රන් පදක්කම් 76 ක් දිනාගත් බස්නාහිර පළාත සමස්ත ශූරතාව දින

Read More
kelimandala
චෙස් තරගාවලියෙන් ශී‍්‍ර ලංකාවට පදක්කම් 16 ක්
02 සැප්තැම්බර් 2013         - 1208 - 0    

ආසියානු පාසල් අධිවේගී (රැපිඞ්) චෙස් තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූ එකම රන් පදක්කම දිනාගැනීමට ගාල්ල සවුත්ලන්ඞ් බාලිකා විද්‍යාලයේ එම්.කේ.ටී. චන්කමී

Read More
kelimandala
ශී‍්‍ර ලංකා ආධුනිකයෝ අර්ධ අවසන් පූර්ව වටයට එති
01 සැප්තැම්බර් 2013         - 622 - 0    

දෝහා කටාර්හිදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේ ආධුනික පිරිමි යුගළ ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශී‍්‍ර ලංකා ආධුන

Read More
kelimandala
බැඞ්මින්ටන් පුහුණුකරුවන් 15 කට පුහුණුව
28 අගෝස්තු 2013         - 1427 - 0    

ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගම විසින් මෙහෙයවනු ලැබූ තුන්දින පුහුණු පාඨමාලවක් පසුගියදා බැඞ්මින්ටන් සංගම් මූලස්ථානයේදී පැවැත්විණ. බැඞ්මින්ටන් ක

Read More
kelimandala
ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 10 දෙනකුගේ කණ්ඩායමක්
28 අගෝස්තු 2013         - 585 - 0    

දෝහා කටාර් දේශයේ අල් - ගරෆා කී‍්‍රඩා සමාජ ශාලාවේදී පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා කනිෂ්ඨ මේසපන්දු

Read More
kelimandala
ආසියානු බැඞ්මින්ටන් සංගමයට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්
27 අගෝස්තු 2013         - 396 - 0    

ආසියානු බැඞ්මින්ටන් සංගමයේ කමිටු තුනක් සඳහා ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ නිලධාරීන් තිදෙනකු පත්ව ඇතැයි වාර්තාවේ. ලෝක බැඞ්මින්ටන් සංගමයේ උපදෙස් පර

Read More
kelimandala
ආසියානු පාසල් චෙස් තරගාවලියට ශී‍්‍ර ලංකා පිල නම් කෙරේ
25 අගෝස්තු 2013         - 533 - 0    

නව වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පාසල් චෙස් කණ්ඩායම නම් කරනු ලැබ ඇත. මෙම කණ්ඩායමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 14 දෙනෙක් ඇතුළත් ව

Read More
kelimandala
මැතිව්ගෙන් ලෝකඩ පදක්කමක්
23 අගෝස්තු 2013         - 1200 - 0    

චීනයේ නැංජින් නුවර පැවැත්වෙන දෙවැනි ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේ අවසන් දිනයට පෙර දිනය වන අද (23 වැනිදා) ශ‍්‍රී ලංකාවට පස්වැනි ලෝකඩ පදක්කම දිනා දීම

Read More
kelimandala
ක්ලිෆර්ඞ් කුසලාන බොක්සිං තරග ඉරිදා
23 අගෝස්තු 2013         - 648 - 0    

ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘2013 - ක්ලිෆර්ඞ් කුසලාන බොක්සිං තරගාවලිය’ ඉරිදා (25 වැනිදා) කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩා

Read More
kelimandala
කිලෝ මීටර් 1765ක් දුර දින 18ක පාපැදි සවාරියක්
23 අගෝස්තු 2013         - 636 - 0    

දින 18 ක රේසින් පාපැදි තරගයක් පැවැත්වීමට පාපැදි අතුරු කමිටුව තරග සංවිධායකයන් සමග සැළසුම් සකස් කරමින් සිටින බව වාර්තාවේ. දිවයිනේ වැඩි ප‍්‍රදේශයක් ආව

Read More
kelimandala
තංගරාජා - සංඛ අවසන් තරගයට එති
22 අගෝස්තු 2013         - 511 - 0    

ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත අංශයේ පිරිමි කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට දිනේෂ්කාන්තන් තංගරාජා සහ සංඛ අතුකෝරාල යන අද (22 වැනිදා) සමත්වූහ

Read More
kelimandala
ඉතාලි එල්ලේ කී‍්‍රඩා සමාජය පිහිටුවීමෙ උත්සහය අතහැර දමයි
22 අගෝස්තු 2013         - 904 - 0    

ඉතාලියේදී එල්ලේ ක‍්‍රීඩා සමාජයක් පිහිටුවීමට එරට ශ්‍රී ලාංකිකයන් පිරිසක් දැරූ උත්සාහය අසාර්ථක වී ඇතැයි වාර්තා වේ. ඉතාලියේ ”නාපෝලි” නගරයේ ශ්‍ර

Read More