Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජේ. ආර්. ජයවර්ධන කුසලානය ශ්‍රී ලංකාවට

ජේ. ආර්. ජයවර්ධන කුසලානය ශ්‍රී ලංකාවට

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්ථානයේ ලාහෝර්හි ජිම්කානා ගොල්ෆ් කී‍්‍රඩා සමාජය විසින් 52 වැනි ආධුනික ගොල්ෆ් ශුරතාවලියට සමගාමීව පවත්වනු ලබන ජේ. ආර්. ජයවර්ධන කුසලාන ද්විපාර්ශවික කණ්ඩායම් ගොල්ෆ් තරගාවලියේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා සමත්විය.

විජිත බණ්ඩාර සහ එන්. රංගා යන කී‍්‍රඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අතර පාකිස්ථාන කී‍්‍රඩකයන් දෙදෙනාට වඩා පහර 4 ක් අඩුවෙන් තරගය නිමා කරමින් ශූරතාවට හිමිකම් කීහ.

තරග ප‍්‍රතිඵල
විජිත බණ්ඩාර සහ එන්. රංගා (72 + 73 = 145) විසින් ගසන්ෆර් මෙහෙමුද් සහ වසීම් රානා (74 + 75 = 149) පරාජය කරන ලදි.

036


අදහස් (0)

ජේ. ආර්. ජයවර්ධන කුසලානය ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.