Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හොකී කී‍්‍රඩිකාවෝ අවසන් තරගයේ

හොකී කී‍්‍රඩිකාවෝ අවසන් තරගයේ

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සාග් ක‍්‍රීඩා උළෙලේ හොකී කාන්තා තරගාවලියේ අවසන් මහා තරගයට ශ‍්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායම සුදුසුකම් ලබා සිටියි. නේපාලය, ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව යන රටවල් තුනක් මෙවර කාන්තා හොකී තරගාවලියට සහභාගිවී සිටිම විශේෂත්වයකි.

මුලික වටයේ තරගවලදී ඉන්දිය කාන්තා හොකී කණ්ඩායම විසින් ශ‍්‍රී ලංකා කණ්ඩායම ගෝල 12-1 ක් ලෙසින් පරාජය කරන ලදි. ඉන්දීය කී‍්‍රඩිකාවෝ ගෝල 24-1 කින් නේපාලයද පරාජය කළහ.

කෙසේ වෙතත් මුලික වටයේ නේපාලය සමග පැවැති තරගයේදී ශ‍්‍රී ලංකා හොකී ක‍්‍රීඩිකාවන් ගෝල 15-0 ක පහසු ජයක් ලබාගත් හෙයින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

 

- 090

 


අදහස් (0)

හොකී කී‍්‍රඩිකාවෝ අවසන් තරගයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.