දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) අද (10 වැනිදා) පැවැති ස්කොෂ් තරග වලදී පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඉසව්වල ලෝකඩ පදක්කම් දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.
රවිඳු ලක්සිරි, ශමිල් වකීල් සහ ගිහාන් සුවාරිස් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නියෝජනය කළ අතර මිහිලියා මෙත්සරණි, නඳුනි ගුණසේකර සහ ෆතූම් ඉසඞීන් කාන්තා කණ්ඩායම නියෝජනය කළහ.
මෙම ඉසව්වේ පිරිමි සහ කාන්තා රන් පදක්කම් දිනාගැනීමට ඉන්දියාව සමත් වූ අතර රිදී පදක්කම් දෙක පාකිස්තානයට හිමිවිය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.