අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ සඳලංකාව මැදි විදුහල සහ ගලහිටියාව මැදි විදුහල අතර සඳලංකාව මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් ලකුණු 229 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ගලහිටියාව මැදි විදුහල සමත් විය.
එහිදී ගලහිටියාව මැදි විදුහලේ සඳරුවන් චින්තක ලකුණු 64 කට කඩුලු 9 ක්ද, නිම්සර සධූප ලකුණු 34 කට කඩුලු 8 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ගලහිටියාව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 289
(සඳරුවන් චින්තක 84, එසඳ සිතුම් 36, නිම්සර සධූප 30, මනුජිත රවිෂාන් 48, මනෝජ් කුමාර 28, ඉඳුවර විජේතිලක 117/6)
සඳලංකාව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 119
(සෞම්‍ය නිවර්ථන 34, චමෝද් සේනාරත්න 26, නිම්සර සධූප 09/6, සඳරුවන් චින්තක 25/3)
ගලහිටියාව මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 45.3 කදී කඩුලු 6 ක් දැවී 194
(ඉසුරු තාරක 41, සඳරුවන් චින්තක 34, මනෝජ් කුමාර 32, සෙනේෂ් නදීෂාන් 31, නිම්සර සධුප 21, සෞම්‍ය නිවර්ථන 57/2, ඉඳුවර විජේතිලක 69/2)
සඳලංකාව මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 40.2 කදී සියලු දෙනා දැවී 135
(චතුරංග රත්නායක 37, සෙනාල් අෂේන් 20, සඳරුවන් චින්තක 39/6, නිම්සර සධූප 25/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.