Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ‍්‍රී ලංකාව වොලිබෝල් අවසන් තරග දෙකටම

ශ‍්‍රී ලංකාව වොලිබෝල් අවසන් තරග දෙකටම

රොෂාන් ගුණරත්න - 2016 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ වොලිබෝල් තරගාවලියේ පිරිමි සහ කාන්තා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම් සමත්ව සිටියි.


පාකිස්තානය තරග වට 3-1 කින් පරදවා ශ‍්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබද්දී, මාලදිවයින පරදවා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ (තරග වට 3-0) කාන්තා අවසන් තරගයට සුදුසුකම් ලැබුහ.


ශ‍්‍රී ලංකාවට පිරිමි සහ කාන්තා අවසන් තරග දෙකේදී මුණ ගැසෙන ප‍්‍රතිවාදී රට වන්නේ ඉන්දියාවයි.


-090

 


අදහස් (0)

ශ‍්‍රී ලංකාව වොලිබෝල් අවසන් තරග දෙකටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.