Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රාගම පළමු කඩයිම පසුකරයි

රාගම පළමු කඩයිම පසුකරයි

රොෂාන් ගුණරත්න - 2018 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ මූවර්ස් පිල සහ රාගම පිල අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය (15 වැනිදා) නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටි රාගම පිල සිය පළමු ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී ලකුණු 338 ක් රැස්කිරීමට සමත්විය.


පළමු දිනය නිමාවන විට කිසිවකු නොදැවී ලකුණු 4 ක් රැස්කර සිටි රාගම පිල දෙවැනි දිනය සම්පූර්ණයෙන්ම තමන්ගේ පාලනය යටතට ගැනීමට සමත්විය.


සුපේෂල ජයතිලක (114) ශතකයක් සහ ඉශාන් ජයරත්න (නොදැවී 52) අර්ධ ශතකයක් ලබාගනිමින් මේ වනවිට රාගම පිල පළමු ඉනිමේ ජයග්‍රහණයක් කරා රැගෙන යාමට සමත්වූහ.


‘ඒ’ ශ්‍රේණිය යටතේ තවත් තරග 4 ක් එන්.සී.සී, සී.සී.සී, පී.සරවනමුත්තු සහ එස්.එස්.සී යන ක්‍රීඩාංගණවලදී දෙවැනි දිනටත් ඊයේ පැවැත්විණි.


එහිදී ද්‍රවිඩ සංගම් පිලේ ළහිරු මිලන්ත (103) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර එස්.එස්.සී පිලේ සචිත්‍ර සේනානායක කඩුලු 7 ක් සහ එන්.සී.සී පිලේ දිලේෂ් ගුණරත්න කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

මූවර්ස් සහ රාගම කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී

මූවර්ස් 337, රාගම 338/6

මූවර්ස් පිල - පළමු ඉනිම - ඕවර 84.2 කදී සියලුදෙනා දැවී ලකුණු 337
(චරිත කුමාරසිංහ 103, ඉරෝෂ් සමරසූරිය 60, අදීෂ තිලංචන 40, ශිරාන් ප්‍රනාන්දු 40, අමිල අපෝන්සු 117/3, ඉෂාන් ජයරත්න 54/2, මොහොමඞ් අලී 73/2, කල්හාර සේනාරත්න 49/2)

රාගම පිල- පළමු ඉනිම - ඕවර 90 දී කඩුලු 6 ක් දැවී ලකුණු 338
(දිනෙත් තිමෝද්‍ය 45, සමින්ද ප්‍රනාන්දු 42, සුපේෂල ජයතිලක 114, අක්ශු ප්‍රනාන්දු 35, ඉශාන් ජයරත්න නොදැවී 52, අමිල අපෝන්සු නොදැවී 25, මලිත් ද සිල්වා 108/2)


කෝල්ට්ස් සහ එස්.එස්.සී. කණ්ඩායම් අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී

කෝල්ට්ස් 365, එස්.එස්.සී. 223/6

කෝල්ට්ස් පිල - පළමු ඉනිම - ඕවර 108.1 කදී සියලුදෙනා දැවී ලකුණු 365
(සංගීත් කුරේ 119, හෂාන් දුමිඳු 119, ප්‍රියමාල් පෙරේරා 51, කවිශ්ක අංජුල 34, සචිත්‍ර සේනානායක 88/7, තරිඳු රත්නායක 99/3)

එස්.එස්.සී. පිල - පළමු ඉනිම - ඕවර 62 කදී කඩුලු 6 ක් දැවී 223
(කෞෂාල් සිල්වා 45, ක්‍රිෂාන් සංජුල 22, කවිඳු කුලසේකර 43, චාමර කපුගෙදර නොදැවී 57, සචිත්‍ර සේනානායක නොදැවී 25, මහේෂ් තීක්‍ෂණ 54/4)

එන්.සී.සී සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී 321 සහ 117/2, හලාවත මේරියන්ස් 193

එන්.සී.සී පිල - පළමු ඉනිම - ඕවර 85.4 කදී සියලුදෙනා දැවී ලකුණු 321
(පැතුම් නිස්සංක 77, ළහිරු උදාර 66, චතුරංග ද සිල්වා 48, සාගර් පරේෂ් 74/4, සී.ඩිල්ශාන් 88/4)

හලාවත මේරියන්ස් පිල - පළමු ඉනිම - ඕවර 62.5 කදී සියලුදෙනා දැවී ලකුණු 193
(නිසල් ෆ්‍රැන්සිස්කෝ 28, ඕශද ප්‍රනාන්දු 26, හර්ෂ කුරේ 48, දිලේෂ් ගුණරත්න 52/5, සචින්ත පිරීස් 26/2, චතුරංග ද සිල්වා 53/2)

එන්.සී.සී පිල - දෙවැනි ඉනිම - ඕවර 22 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 117
(ළහිරු උදාර නොදැවී 78, ප්‍රභාත් නිස්සංක 27, සී.ඩිල්ශාන් 42/2)


සී.සී.සී සහ මීගමුව කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී

සී.සී.සී 383 සහ මීගමුව 160/3

සී.සී.සී පිල - පළමු ඉනිම - ඕවර 100.3 කදී සියලුදෙනා දැවී ලකුණු 383
(මිනෝද් භානුක 88, ළහිරු මදුශංක 72, අශාන් ප්‍රියංජන් 53, රොන් චන්ද්‍රගුප්ත 45, මනෙල්ක ද සිල්වා 33, රොෂේන් ප්‍රනාන්දු 66/4, සඳකැන් පතිරණ 66/3)

මීගමුව පිල - පළමු ඉනිම - ඕවර 70 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 160
(ශිහාන් ලොකුබණ්ඩාර 54, අශේන් සිල්වා නොදැවී 80, ළහිරු ගමගේ 18/2)


ද්‍රවිඩ සංගමය සහ යුද හමුදා කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී

යුද හමුදා පිල 386, ද්‍රවිඩ සංගමය 209/2

යුද හමුදා පිල - පළමු ඉනිම - ඕවර 128 කදී සියලුදෙනා දැවී ලකුණු 386
(සංජික රිද්ම 64, අෂාන් රංදික 53, දුශාන් විමුක්ති 50, දිල්ශාන් ද සොයිසා 51, යශෝධ මෙන්ඩිස් 55, ලක්ෂාන් මදුශංක නොදැවී 30, ලක්‍ෂිත මදුශාන් 36, ළහිරු මිලන්ත 33/4, සචිත්‍ර සේරසිංහ 65/2, සදීෂ් පතිරණගේ 75/2)

ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 50 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 209
(සිතාර ගිම්හාන් 93, ළහිරු මිලන්ත 103, ලක්ෂාන් මදුශංක 54/2


අදහස් (0)

රාගම පළමු කඩයිම පසුකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.