Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මානසික යහපැවැත්ම වැඩිකිරීම මගින් සියදිවි හානිකරගැනීමේ අවස්ථා අවම කිරිම පිලිබඳ සමාජය දැනුවත් කරමින් ක්‍රියාත්මක වන ‘බයිකතන් 2025‘ පාපැදි සවාරිය මේ දිනවල ක්‍රියාත්මක වෙයි.
සැප්තැම්බර් මස 10 වන දිනට යෙදෙන ලෝක සියදිවි හානි වලක්වා ගැනිමේ දිනයට සමගාමිව වර්ෂිකව පැවැත්වෙන මෙම පාපැදි සාවරිය මෙවරද දිස්ත්‍රික්ක 13ක් පුරා කිලෝමිටර 1333 ක් දුරක් හරහා ක්‍රියාත්මක වෙයි. අගොස්තු 29 වැනිදා නිදහස් චතුරශ්‍රයෙන් ආරම්භ වු මෙම පාපැදි සවාරිය පාසිකුඩා සිට කණ්ඩලම බලා ගමන් කිරිමේදි ජනතාව දැනුවත් කළ අවස්ථාවක්...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.