කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර තරගාවලිය (2023) සෙනසුරාදා (25) බොරැල්ල වනාතමුල්ල ප්‍රජා ශාලාවේදී පැවැත්වේ. එහිදී කාන්තා හා පිරිමි බර පංතීන් 19 කින් සමන්විතව තරගාවලිය සංවිධානය කර තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජවලට ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් කළ හැකි බව කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ ලේකම් ඒ.එස්.එස්.ඩී. කුමාර මහතා පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.