Last Update  :  2025-05-05 18:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නේවි සී හෝක්ස් පිලට ගෝල 2-0 ක ජයක්

නේවි සී හෝක්ස් පිලට ගෝල 2-0 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී රත්නම් ක්‍රීඩා සමාජයට එරෙහිව කැලණිය පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 2-0 ක් ලෙස ජය ගැනීමට නේවි සී හෝක්ස් පාපන්දු සමාජය සමත් විය.

එහිදී සී හෝක්ස් පාපන්දු සමාජය වෙනුවෙන් කේ.ඒ.ඩී. මධුෂංක 7 වැනි මිනිත්තුවේදීද, නාගූර් මිරා 60 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගත්හ.

රත්නම් ක්‍රීඩා සමාජයේ එම්. නුක්ෂාන් සහ පී. පෙරේරාද, සී හෝක්ස් පාපන්දු සමාජයේ පී. කාවින්ද සහ නාගූර් මීරාද එම කරගයේදී කහ කාඞ්පත් ලැබූහ.


-036

 


අදහස් (0)

නේවි සී හෝක්ස් පිලට ගෝල 2-0 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.