සාග් ක‍්‍රීඩා උළෙලේ පිහිනුම් තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිහිනුම් ශූරී කිමිකෝ රහීම් සිය සිවුවැනි රන් පදක්කම දිනා ගත්තාය. ඇය අද (9) පැවැති මීටර
50 පසුපස ආර ඉසව්ව කාන්තා ඉසව්ව තත්පර 29.75 කට අවසන් කරමින් මෙම දස්කම දැක්වුවාය. කිමිකෝ පැවැති මීටර 200 පසුපස ආර කාන්තා, මීටර 100 පසුපස ආර කාන්තා සහ මීටර 50 නිදහස් ආර කාන්තා යන පිහිනුම් ඉසව් තුනෙන් රන් පදක්කම් දිනා සිටියාය.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.