Last Update  :  2026-04-02 21:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports එල්ලේ විනිසුරු මුල් පුටුවට සිරිල්

එල්ලේ විනිසුරු මුල් පුටුවට සිරිල්

editorial - 2026 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා එල්ලේ විනිසුරුවන් සංගමයේ සභාපති ධූරයට යළිත් සිරිල් පෙරේරා මහතා නිතරගයෙන් පත් විය.

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකුද වන සිරිල් පෙරේරා මහතා එල්ලේ විනිසුරු සංගමය පිහිටුවීමේ පුරෝගාමියෙකු වන අතර එහි සභාපති ධුරයේ වසර ගණනාවක් තිස්සේ කටයුතු කරමින් සිටියි.

 

ජාඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති ශ්‍රී ලංකා එල්ලේ විනිසුරු සංගමයේ නව විධායක සභාව

සභාපති : - සිරිල් පෙරේරා මහතා

ලේකම් :  - පී.එන්. ජයතිස්ස මහතා

භාණ්ඩාගාරික : - ලයනල් ජෝතිරත්න මහතා

උප සභාපති ධූර : - එච්.සී.හැරී ලෙස්ලි හා එච්.ජානක සුමිත් යන මහත්වරුන්

උප ලේකම් ධුර : -එම්.ආර්.එල්.කේ.මදුරප්පෙරුම හා සුසිල් රංජිත් අප්පුහාමි යන මහත්වරුන්

උප භාණ්ඩාගාරික :  -ඩබ්.බී.කේ.එම්.නීල්කුමාර මහතා

*15 දෙනෙකුගෙන් සමන්විත කාරක සභාවක්ද නිර්දේශ කර ගැණුනි.


අදහස් (0)

එල්ලේ විනිසුරු මුල් පුටුවට සිරිල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.