(හසලක සුනිල් ඒකනායක)
49 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මධ්‍යම පළාත් ඇවිදීමේ තරගයේදී පී චන්දිත පිරිමි අංශයේ ජයග්‍රහණය හිමිකර ගත්තේය.
මෙම තරගාවලිය ඉකුත්දා මහනුවර පැණිදෙණිය නගර ආශ්‍රිත ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
මිනිපේ ඉතිහාසයේ ඇවිදීමේ තරගයකින් පළමු වතාවට මෙවැනි ජයග්‍රහණයක් ලැබීම විශේෂත්වයක් බව මිනිපේ ක්‍රීඩා නිලධාරී උස්මන්ත බඹරදෙණිය මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.