කොරියාවේ, ඉංචියොන්හිදී මේ මස 19 වැනිදා ආරම්භ වන XVII වැනි ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන කණ්ඩායම මේ මස 16 වැනිදා පිටත්ව යෑමට නියමිතය.
ශ්‍රී ලංකාව මෙවර විස්සයි20 ක්‍රිකට් පිරිමි සහ කාන්තා ඉසව්වලින් පදක්කම් බලාපොරොත්තුවෙන් සිටියි. එම තරගාවලිවලට ප්‍රබල කණ්ඩායම් සහභාගි වෙති.
වසර ගණනාවට පසුව මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම 11 දෙනකුට සීමා වී නමුත් හෙල්ලි විසිකීරීමේ කී‍්‍රඩිකා නදීකා ලක්මාලි, උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර සහ මැරතන් ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ පිළිබදව වැඩි බලාපොරොත්තු තැබිය හැකිය.
ආසියානු ක්‍රීඩා උළෙලට සභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම:
මලල ක්‍රීඩා කණ්ඩායම:
නදීකා ලක්මාලි (හෙල්ල විසිකිරීම), චන්ද්‍රිකා සුභාෂිණි රස්නායක (මීටර 400), ජී. ටී. ඒ. අබේරත්න (මීටර 800), මංජුල කුමාර (උස පැනීම), අනුරාධ ඉන්ද්‍රිත් කුරේ (මැරතන්), ජනක ප්‍රසාද් විමලසිරි (දුර පැනීම), කසුන් කල්හාර සෙනවිරත්න, අංජන මධුෂාන් ගුණරත්න, කාලිංග කුමාරගේ, ධනුෂ්ක නලීන් කරුණාරත්න සහ උදාර විරාජ් වීරසිංහ (මීටර 4-400)
බොක්සිං කණ්ඩායම:
එරන්දි ගිම්හානි ද සිල්වා (කි.ග්රෑ. 51), ශිරෝමාලි වීරරත්න (කි.ග්රෑ. 75), ඩිල්ෂාන් මොහොමඞ් යුනුස් (කි.ග්රෑ. 64) සහ දිල්ංක සුරේෂ් (කි.ග්රෑ. 52)
ක්‍රිකට් කාන්තා කණ්ඩායම:
චමරි අතපත්තු (නායිකා), උදේෂිකා ප්රබෝදනී (උප නායිකා), යශෝධා මෙන්ඩිස්, ලසන්ති මධුෂානි, ඒෂානි ලොකුසූරිය, ඩිලානි මනෝදර, චමරි පොල්ගම්පොළ, ශ්‍රීපාලි වීරක්කොඩි, ශෂිකලා සිරිවර්ධන, මධුරි සමුදිකා, ඉනෝකා රණවීර, අනුෂ්කා සංජීවනී, නිලක්ෂි සිල්වා, චන්දිමාල් ගුණරත්න, ඉනෝෂි ප්‍රනාන්දු
ක්‍රිකට් පිරිමි කණ්ඩායම:
ළහිරු තිරිමාන්න (නායක), උපුල් තරංග (උප නායක), කිත්රුවන් විතානගේ, දිනේෂ් චන්දිමාල්, අෂාන් ප්රියංජන්, ෂෙහාන් ජයසූරිය, අසේල ගුණරත්න, අලංකාර අසංක, කෝසල කුලසේකර, දිල්හාර ලොකුහෙට්ටිගේ, චතුරංග කුමාර, ඉසුරු උදාන, චතුරංග ද සිල්වා, ජීවන් මෙන්ඩිස් සහ රමිත් රඹුක්වැල්ල
හොකී පිරිමි කණ්ඩායම:
තුසිත් රත්නසිරි, එච්. එම්. එම්. ටී. කේ. හීන්දෙණිය, ලසන්ත ද සිල්වා, තිළිණ පෙරේරා, ආර්. ඒ. ඞී. පී. රණසිංහ, ළහිරු වීරසූරිය, ඞී. ඒ. ඞී. පී. වීජේසිංහ, ඉසංක ජයසුන්දර, ඞී. එම්. සපුගස්ගොඩ, කේ. එම්. ටී. අයි. ගුණවර්ධන, දමිත් බණ්ඩාර, එස්. එස්. ප්රියලංක, අංජු හේවගේ, එල්. එච්. නානායක්කාර, එම්. එම්. මුලාෆර් සහ ඞී. එම්. පී. පී. දිසානායක
සත් සාමාජික රග්බි පිරිමි කණ්ඩායම:
රිචඞ් ධර්මපාල, ෂෙනාල් ඩයස්, සුදර්ශන හපුතන්ත්‍රි, යෝෂිත රාජපක්ෂ, ෂෙහාන් පතිරණ, ලවංග පෙරේරා, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ෆාෂීල් මරීජා, අනුරුද්ධ විල්වර, සදුන් හේරත්, මිතුන් හපුගොඩ, ධනුෂ්ක රංජන්
වෙරළ වොලිබෝල්:
අසංක ප්‍රදීප් කුමාර, පුබුදු කුමාර ඒකනායක, වසන්ත රත්නපාල සහ ජූඞ් මහේෂ් පෙරේරා
රුවල් ඔරු:
චමීර ලක්ෂාන් ගුණවර්ධන
බර ඉසිලීම:
චින්තන විදානගේ
මල්ලවපොර:
චාමර මිලින්ද පෙරේරා
නිලධාරීහු:
රියර් අද්මිරාල් කේ. ජේ. සී. ෂෙමාල් ප්‍රනාන්දු මහතා (කණ්ඩායම් ප්‍රධානී), නියෝජ්‍ය පොලිස්පති ඞී. උපාලි කුමාරසිරි මහතා (නියෝජ්‍ය කණ්ඩායම් ප්‍රධානී), දිලීමා පීටර්සන් මහත්මිය (කණ්ඩායම බාර නිලධාරීනි), කොන්රඞ් ෆ්‍රැන්සිස් මහතා (කණ්ඩායම් බාර නිලධාරී), වෛද්‍ය ධම්මික විහ්වජිත් සේනානායක මහතා (කණ්ඩායම් වෛද්‍ය), චරිත් රුක්මාල් විතානගේ මහතා (භෞතචිකිත්සක), නිමල් ජයරත්න මහතා (සම්භාහක)
මලල ක්‍රීඩා
සමන් කුමාර ගුණවර්ධන මහතා (කළමණාකරු), ජයසේන රොද්‍රිගු මහතා (පුහුණුකරු) සහ ඩර්වින් පෙරේරා මහතා (පුහුණුකරු)
වෙරළ වොලිබෝල්:
රොහාන් පතිරගේ මහතා (කළමණාකරු), ප්‍රසන්න උයද කුමාර මහතා (පුහුණුකරු) සහ එස්. නිලන්ත කුමාර ප්‍රනාන්දු මහතා (භෞතචිකිත්සක)
බොක්සිං:
ඩයන් ගෝමස් මහතා (පුහුණුකරු), වසන්ත කුමාර මහතා (පුහුණුකරු) සහ පූජිත මෙන්ඩිස් මහතා (පුහුණුකරු)
ක්‍රිකට් (කාන්තා)
රොෂාන් ඉද්දමල්ගොඩ මහතා (කළමණාකරු), ජීවන්ත කුලතුංග මහතා (පුහුණුකරු) සහ වයි. ඒ. එච්. ටස්නිම් මෙනවිය (භෞතචිකිත්සක)
ක්‍රිකට් (පිරිමි)
ජයන්ත සෙනෙවිරත්න මහතා (කළමණාකරු), රොමේෂ් කඵවිතාරණ මහතා (පුහුණුකරු) සහ චම්පක රාමනායක මහතා (වේග පන්දු පුහුණුකරු)
හොකී (පිරිමි)
සරත් දිසානායක මහතා (කළමණාකරු), පී. විශ්වනාදන් (සහය කළමණාකරු) සහ තිලක් විමලසිංහ (පුහුණුකරු)
රග්බි
රොහාන් චින්තක (කළමණාකරු), සෙටෆානෝ කාකාවුනිවාලූ (පුහුණුකරු) සහ අමිත් ජයසේකර (භෞතචිකිත්සක)
රුවල් ඔරු
ඒ. එම්. එස්. සෙනෙවිරත්න (පුහුණුකරු)
බර ඉසිලීම:
එච්. වයි. එස්. ඩබ්ලිව්. රූපසේන (පුහුණුකරු)
මල්ලවපොර
ශාන්තිලාල් මහිල් ඔබේසේකර (පුහුණුකරු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.