Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
ආසියානු චෙස් සම්මේලනය සහ ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කරනු ලබන ආසියානු කණිෂ්ඨ චෙස් තරගාවලිය ජුනි 27 සිට ජූලි මස 03 වැනිදා දක්වා වස්කඩුව සිට්‍රස් හෝටලයේදී පැවැත්වේ.
මෙම තරගාවලිය කාන්තා සහ පිරිමි ලෙස පැවැත්වෙන අතර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුලු ආසියාවට අයත් රටවල් අටක චෙස් ක්‍රීඩක, ක්‍රීඩිකාවෝ සහභාගී වෙති.
තරගාවලියට සහභාගී විය හැක්කේ වයස 20 ට අඩු ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු ඉහළ තලයේ ඇති චෙස් ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට පමණි.
තරගාවලිය තරග වට දහයකින් සමන්විතය. මෙම තරග වට දහයෙන් ලබා ගන්නා ලකුණු පදනම් කරගෙන පවත්වන තරග අංශ දෙකේ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් තෝරා ගනු ලබයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.