Last Update  :  2025-06-28 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව NZ in SL Series 2024 කිවියෝ අලි බලන්නට යති

කිවියෝ අලි බලන්නට යති

editorial - 2024 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කිවි නම් කුරුල්ලා නවසීලන්තයට ආවේණික පක්‍ෂියෙකි. එනිසාම බොහෝ කාලයක සිට නවසීලන්ත ක්‍රීඩකයන් හඳුන්වනු ලබන්නේ ‘කිවියන්’ ලෙසිනි. මෙදා පාර නවසීලන්තයෙන් පැමිණි ‘කිවියෝ’ මින්නේරියේ අලි බලන්නට ගියහ. 

මින්නේරිය ජාතික වන උද්‍යානයේදී වන අලින්ට ඉතාම ආසන්නයේ සිට අලි බැලූ නවසීලන්ත ක්‍රීඩකයෝ තවත් නොබෝ වේලාවකින් පළමු විස්සයි-20 තරගය සඳහා  රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයට පිවිසෙනු ඇත. 

(ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි)


අදහස් (0)

කිවියෝ අලි බලන්නට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.