
එල්.පී.එල්. තරගාවලියේ මේ වනවිට වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින ජැෆ්නා කිංග්ස් පිලේ දුනිත් වෙල්ලාලගේට තැඹිලි තොප්පිය හිමිවී තිබේ. මෙම හිස්වැස්ම ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාස මහතා විසින් වෙල්ලාලගේට අද සවස පිරිනමන ලදි.
වමතින් දඟ පන්දු යවන දුනිත් වෙල්ලාලගේ මේ දක්වා තරග 7 කදී කඩුලු 10 ක් දවාගෙන ඇත. ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 14.20 කි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.