එල්.පී.එල්. තරගාවලියේ තරග 5 ක් නිමාවේදී සහභාගි වූ තරග දෙකම ජයගනිමින් ගෝල් ටයිටන්ස් ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගෙන සිටියහ. මෙම තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අතර මිළඟ තරග කිහිපය පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් 4 පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසෙනු ඇත.

- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.