
ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගයේදීම කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක සකිබ් අල් හසන් පළමුවෙන් පිතිහරඹය තෝරාගතතේය. එහෙත දසුන් ශානක කීවේ වර්ෂාව පෙනෙන මානයේ තිබෙන බැවින් කාසියේ වාසිය අහිමිවීමම වාසියක් විය හැකි බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.