Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ත්‍රිත්ව විදුහලට

‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ත්‍රිත්ව විදුහලට

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට පූර්ණ ජයග්‍රහණ 3 ක් සහ මුල් ඉනිමේ ජයග්‍රහණ 3 ක් සමගින් ලකුණු 123.56 ක් ලබාගත් මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය.

පූර්ණ ජයග්‍රහණ 2 ක් සහ මුල් ඉනිමේ ජයග්‍රහණ 5 ක් සමගින් ලකුණු 121.56 ක් ලබාගත් කොළඹ තර්ස්ටන් විදුහලට ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිවිය.

ත්‍රිත්ව විදුහල සහ තර්ස්ටන් විදුහල සමගින් කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලද ‘ඒ’ කාණ්ඩයෙන් තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

 


අදහස් (0)

‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ත්‍රිත්ව විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.