Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හෝමාගම මහින්ද රාජපක්‍ෂ විදුහල අවසන් මහ තරගයට

හෝමාගම මහින්ද රාජපක්‍ෂ විදුහල අවසන් මහ තරගයට

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙය වන වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට හෝමාගම මහින්ද රාජපක්‍ෂ විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ.

කෝට්ටේදී පැවැති මෙම පළමු අවසන් පූර්ව තරගයේදී මහින්ද රාජපක්‍ෂ විදුහල් පිල ලකුණු 72 කින් කල්මුණේ සහිරා විදුහල පරාජය කර අවසන් තරගයට සුදුසුකම් ලැබීය.


මහින්ද රාජපක්‍ෂ විදුහල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 247
(තිසරු ගමගේ 54, ශෂීන් නදීර 51, දිලිප් අලංකාර 37, මොහොමඞ් සුජාත් 50/2, මොහොමඞ් සෆීන් 38/2, මොහොමඞ් ෆාහින් 41/2)

සහිරා විදුහල  ඕවර 40 කදී සියලූ දෙනා දැවී 175
(මොහොමඞ් මිර්ජාෂ් 93, ඉන්ෆාත් මවුලානා 33, දිලිප් අලංකාර 19/5, ශෂීන් නදීර 29/2)


අදහස් (0)

හෝමාගම මහින්ද රාජපක්‍ෂ විදුහල අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.