Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී කොච්චිකඬේ ලෝයලා විදුහලට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ හෙන්රි ඕල්කට් විදුහල ඊයේ (14 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ හෙන්රි ඕල්කට් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ලෝයලා විදුහල - ඕවර 21.2 කදී සියලුදෙනා දැවී 54
(ශවින්ද සේරසිංහ 09/3, සඳරුවන් විමුක්ති 30/3)
හෙන්රි ඕල්කට් විදුහල - ඕවර 10.3 කදී කඩුල්ලක් දැවී 55
(මලිඳු සඳකැළුම් නොදැවී 23, අවිශ්ක වික්‍රමසිංහ නොදැවී 20)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.