Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හෑන්ඩ්බෝල් තරග හෙට ඇරඹේ

හෑන්ඩ්බෝල් තරග හෙට ඇරඹේ

Nisanka Sandeepani - 2018 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ හෑන්ඞ්බෝල් තරගාවලිය මේ මස 26, 27, 28 සහ 29 වන දිනවලදී බණ්ඩාරගම ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වීමට නියමිතය. 

තරගාවලියේ සමාරම්භය හෙට (26 වැනිදා) පෙරවරු 9.00 ට පැවැත්වෙන අතර අවසන් තරග සහ ජය සංකේත ප්‍රදානය ලබන 29 වැනිදා පස්වරු 4.00 සිට පැවැත්වේ. 

-036  


අදහස් (0)

හෑන්ඩ්බෝල් තරග හෙට ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.