Last Update  :  2025-09-07 20:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හරීන් බුද්ධිල ඇලවිෂියස් විදුහලට ජය ගෙනෙයි

හරීන් බුද්ධිල ඇලවිෂියස් විදුහලට ජය ගෙනෙයි

රොෂාන් ගුණරත්න - 2016 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී මහනුවර ශා. සිල්වෙස්ටර් විද්‍යාලයට එරෙහිව කඩුලු 10 ක ජයක් ලබාගැනීමට ගාල්ල ශා. ඇලවිෂියස් විද්‍යාලය ඊයේ (02 වැනිදා) සමත්විය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ගාල්ල ශා. ඇලවිෂියස් විද්‍යාලයේ හරීන් බුද්ධිල ඉනිම දෙකෙහිදී ලකුණු 81 කට කඩුලු 12 ක් බිඳ හෙළීමට සමත්විය.

 

ශා. සිල්වෙස්ටර් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 45.3 කදී සියලුදෙනා දැවී ලකුණු 80
(ශෂික රේමන් 36, හරීන් බුද්ධිල 14/6, නිදුක මල්ෂිත් 25/3)


ශා. ඇලවිෂියස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 71.1 කදී කඩුලු 6 දැවී ලකුණු 215
(නවිඳු නිර්මාල් නොදැවී 62, රවිඳු සංජන 54, අශේන් බණ්ඩාර 27, රුෂිත ද සොයිසා 75/3, මංජුල පෙරේරා 58/2)


ශා. සිල්වෙස්ටර් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 46 කදී සියලුදෙනා දැවී ලකුණු 135
(මංජුල පෙරේරා නොදැවී 57, නධීර බාලසූරීය 32, හරීන් බුද්ධිල 67/6, කවික ඩිල්ශාන් 26/3)


ශා. ඇලවිෂියස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 0.2 කදී කිසිවකු නොදැවී ලකුණු 01


අදහස් (0)

හරීන් බුද්ධිල ඇලවිෂියස් විදුහලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.