බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2015) පස්වැනි සතිය නිමාවන විට සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට ඡන්ද 1620 ක් ලබා සිටින කොළඹ ශාන්ත පීතර විදුහලේ සචින් දල්පදාදු සමත් විය. සිව්වැනි සතිය නිමාවන විට ඡන්ද සටහනේ හයවැනි ස්ථානයේ පසු වූ ඔහු, ඉතුක් සතිය තුළදී ලබාගත් ඡන්ද 839 ත් සමගින් මෙලෙස ඉදිරියට පැමිණ තිබේ.
ඒ සමගම ආරම්භයේ සිට සිව්වැනි සතිය අවසන් වන තෙක් ඡන්ද සටහනේ පෙරමුණේ රැදීසිටි පානදුර රාජකීය විද්‍යාලයේ හිමේෂ රංගනාත්, දෙවැනි ස්ථානය දක්වා පසුබැස තිබේ. මේ වන විට ඔහු ඡන්ද 1431 ක් ලබා සිටින අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇති ඡුන්ද සංඛ්‍යාව 244 කි.
කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ අරවින්ද අකුරුගොඩ ඡන්ද 1420 ක් සහ කොළඹ රාජකීය විද්‍යාලයේ රන්දේව් ඡන්ද 1096 ක් බැගින් ඡන්ද 1000 කට වඩා වැඩියෙන් ලබාගෙන පිළිවෙළින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවෙති.
ගාල්ල විද්‍යාලෝක විදුහලේ නිපුන් මාලිංග ඡන්ද 748 ක් ලබා නැගී එන කාණ්ඩයේ පෙරමුණගෙන ඇති අතර එහි දෙවැනි ස්ථානය ඡන්ද 329 ක් ලබා සිටින මීගමුව ශාන්ත පීතර විදුහලේ උදිත් දිල්සරට හිමි වී තිබේ. ගෙවී ගිය සතිය තුළදී නිපුන් මාලිංග ඡන්ද 296 ක් ලබාගෙන ඇති අතර උදිත් දිල්සර එම සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 79 ක් පමණි.
ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡුන්ද 99 ක් ලබා අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවේ. ඔහු හැරුණුකොට එම කාණ්ඩයේ වෙනත් කිසිදු කී‍්‍රඩකයකු තවමත් ඡන්ද ලබාගැනීමට සමත්ව නැත.
මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද පළවේ. ඒ අනුව තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන ජූනි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව ලැබේ.
සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| සචින් දල්පදාදු | කොළඹ ශාන්ත පීතර විදුහල | 1620 |
| හිමේෂ් රංගනාත් | පානදුර රාජකීය විදුහල | 1431 |
| අරවින්ද අකුරුගොඩ | කොළඹ ශාන්ත ජොෂප් විදුහල | 1420 |
| රන්දේව් පතිරණ | කොළඹ රාජකීය විදුහල | 1096 |
| පැතුම් මධුෂාන් | කොළඹ ශාන්ත ජොෂප් විදුහල | 989 |
| චරිත් අසලංක | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 836 |
| ශෙහාන් වීරසිංහ | මරදාන සහිරා විදුහල | 749 |
| ලක්ෂාන් රුද්‍රිගු | කොළඹ ශාන්ත පීතර විදුහල | 708 |
| හරිත් සමරසිංහ | කොළඹ රාජකීය විදුහල | 653 |
| රවීන් සේයර් | මහනුවර ති‍්‍රත්ව විදුහල | 596 |
| සවිඳු කොළඹගේ | මීගමුව මාරිස්ටෙලා විදුහල | 546 |
| වනිඳු හසරංග | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 409 |
| තිමිර ජයසිංහ | කොළඹ තර්ස්ටන් විදුහල | 397 |
| නිපුන් අමරසිංහ | කොළඹ නාලන්දා විදුහල | 297 |
| දිනේත් නවෝද්‍ය | කොළඹ ශාන්ත පීතර විදුහල | 270 |
| නිපුන් සමරසිංහ | කොළඹ ශාන්ත ජොෂප් විදුහල | 253 |
| හංසමාල් පෙරේරා | ශාන්ත සිල්වෙස්ටර් විදුහල | 228 |
| නිපුන් ගමගේ | ශාන්ත තෝමස් විදුහල | 178 |
| ප‍්‍රභාත් කැප්පැටිපොළ | කුරුණෑගල මලියදේව විදුහල | 177 |
| කණිෂ්ක උක්ගල්යාය | ශා. අන්තෝනි විදුහල | 157 |
| තරිඳු රත්නායක | ශාන්ත තෝමස් විදුහල | 127 |
| සම්මු අශාන් | කොළඹ ආනන්ද විදුහල | 113 |
| සහන් ආරච්චිගේ | කොළඹ ආනන්ද විදුහල | 101 |
| තනීෂ වීරකෝන් | කොළඹ ශාන්ත පීතර විදුහල | 98 |
| ලසිත් ඇඹුල්දෙණිය | කොළඹ රාජකීය විදුහල | 61 |
| විනූ මෙහොට්ටි | කොළඹ ශාන්ත පීතර විදුහල | 47 |
නැගී එන පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| නිපුන් මාලිංග | ගාල්ල විද්‍යාලෝක විදුහල | 748 |
| උදිත් දිල්සර | මීගමුව ශාන්ත පීතර විදුහල | 329 |
අන්තර් ජාතික පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| ශිම්රාස් ශාහිල් | ඇලීතියා ජාත්‍යන්තර පාසල | 99 |
කුසපත් එවන පාඨකයන් වෙනුවෙන් පවත්වන තරගයේ පසු ගිය සතියේ ජයග‍්‍රහකයෝ
1 මේනකා රුවන්ති, දුංකොල කොටුව, ඉඹුල්ගොඩ, බදුල්ල
2 නිරෝෂන් ප‍්‍රනාන්දු, 136/64 ඞී 1, ශ්‍රී ප‍්‍රඥ්ඥාලෝක මාවත, කවුඩාන, දෙහිවල
3 එස්. එස්. අයි. ක‍්‍රිෂාන්ති, 519, නුවර පාර, මීවතුර, පේරාදෙණිය
4 අනුරාධ මායාදුන්නේ, 45/1, මිහිඳු මාවත, මාලබේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.